විවාහ උත්සවය නොගෙන අසරණ පවුලකට නිවසක් තනාදුන් අපූරු යුවළ
wedding
matara
couple
akurassa
By Sewvandhi
සැලසුම් කළ සිය විවාහ මංගල උත්සවය නොපවත්වා එම මුදලින් අසරණ පවුලකට නිවසක් තනා දුන් යුවළක් පිළිබඳව මාතර අකුරැස්ස ප‍්‍රදේශයෙන් වාර්තා විය. විවාහය ලියාපදිංචියට පමණක් සීමා කළ ඔවුන් රුපියල් ලක්ෂ 20ක තම වියදමින් ඉදිකළ නිවස අද (20) එම අසරණ පවුල වෙත භාරදී තිබුණි.
----------------------------------------------------------------------------
යොහානි ද සිල්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ මැණිකේ මගේ ගීතය ගායනා කරයි.-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |