ගුවන්තොටුපොළෙහි තඹ කම්බි සොරකමක්.

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka Sri Lanka Magistrate Court
By Hashini Sep 05, 2023 07:48 AM GMT
Hashini

Hashini

Report

කටුනායක ජ්‍යාතන්තර ගුවන්තොටුපොළේ නව ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 07ක් වටිනා තඹ කම්බි සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙහිඕවිට,බෙලිඅත්ත,දේවාගම හා සීදුව යන ප්‍රදේශවල වයස 20,33 හා 55 වයස්වල පසුවන්නන්ය.

ඔවුන් අද (05) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. 

ReeCha