දෙයියනේ තාත්තෙක්ට මෙහෙම දෙයක් හිතන්නවත් පුළුවන් ද?. - 07ත් හැවිරිදි තම සිඟිත්තියට පොලිස් තාත්තා සිදුකළ බරපතල ලිංගික අපයෝජනය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 22, 2023 04:25 PM GMT
krishani

krishani

Report

සිය දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් කොස්තාපල්වරයෙක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

ඊයේ (21) දින අදාළ පොලිස් කොස්තාපල්වරයාට බරපතළ වැඩ සහිතව වසර 12ක සිරදඬුවමක් පුත්තලම මහාධිකරණය ලබා දී ඇත.

12 හැවිරිදි පාසල් සිසුවියකට සිය පියයි 14වියේ පාසල් සිසුවෙකුයි සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය..

12 හැවිරිදි පාසල් සිසුවියකට සිය පියයි 14වියේ පාසල් සිසුවෙකුයි සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය..


එමෙන්ම ඔහු සේවය අත්හිට වූ අයෙක් වන අතර ඔහු අපයෝජනයට ලක් කර ඇත්තේ අවුරුදු හතක් වයසැති ඔහුගේම දියණියයි.

දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසට ද මහාධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත්, එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් නියම කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

ReeCha