දයාසිරිගෙන් පැමිණිල්ලක්...
By Parami Dissanayake
අද (06) කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මරදාන පොලිසියට පැමිණිල්ලක් ක තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට බාධා කිරීම සම්බන්ධයෙනි.
ඊයේ පෙරවරුවේ ජයසේකර මහතා එම මූලස්ථානයට පැමිණියත් ඇතුල්වීමට පොලිසිය ඉඩ නොදීම නිසා එම මූලස්ථානය ඉදිරිපිටදී ලිපි ලේඛන වලට අත්සන් තැබූ අතර තමා පක්ෂයේ නිත්‍යානුකූල ලේකම්වරයා බව ඔහු එහිදී සඳහන් කළේය.