මිතුරන් සමග ජල ක්‍රිඩාවේ ගිය දරුවන් තිදෙනෙක් දියවැලකට අසු වේ..එක් අයෙක් තවමත් අතුරුදහන් ..

Report

හික්කඩුව , තොටගුමව මොලපු ඔයේ දිය නෑමට ගිය දරුවන් තිදෙනකු දියවැලකට අසුව ඇති අතර ඉන් දරුවක් අතුරුදන්ව ඇතැයි මීටියාගොඩ පොලිසිය වාර්තා කර තිබේ .

ජැෆ්නා කිංග්ස් LPL අවසන් මහා තරගයට..

ජැෆ්නා කිංග්ස් LPL අවසන් මහා තරගයට..

ඇල්පිටියේ පදිංචි සුදත් කුමාර නැමති දරවෙකු මෙසෙ අතුරුදන්ව ඇති බවයි සඳහන් වනුයේ .

ඇසළ පොහෝදා විනෝදයට පැමිණ ඇති දරුවන් 09 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් එදින සවස මොලපු ඔයේ දිය නෑමට පැමිණ ඇති අතර ඉන් දරුවන් තිදෙනකු දියවැලට හසුව ඇත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් භයානක හෙළිදරව්වක්..

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් භයානක හෙළිදරව්වක්..

ජීවිතාරක්ෂක කණ්ඩායම් හට දරුවන් දෙදෙනෙකු පමණක් බේරා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ .

අතුරුදන් දරුවා අද අලුයම තෙක්ම සොයාගැනීමට නොහැකි වී ඇත.