බාල වයස්කාර පාසල් දැරියක් කිරි සප්පයෙක්ව බිහි කරලා රෝහලෙන් පැන ගිහින්..
Sri Lanka Police
Jaffna
Sri Lanka Police Investigation
Hospitals in Sri Lanka
Latest Headlines
By krishani
දරුවෙකු ප්‍රසූත කළ බාල වයස්කාර පාසල් සිසුවියක් දරුවා රෝහලේ දමා පලායාමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ යාපනය ශික්ෂණ රෝහලෙන් ය.
එම අදාළ පාසල් සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අයෙකී.
ඊයේ(10) සවස ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර ඒ අනුව මෙම සිසුවිය විසින් දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
එම දරුවාව රෝහලේ දමා ඇය පැන ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහලේ බල්ධාරීන් විසින් යාපනය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.