බාල වයස්කාර පාසල් දැරියක් කිරි සප්පයෙක්ව බිහි කරලා රෝහලෙන් පැන ගිහින්..

Report

දරුවෙකු ප්‍රසූත කළ බාල වයස්කාර පාසල් සිසුවියක් දරුවා රෝහලේ දමා පලායාමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

බාල වයස්කාර පාසල් දැරියක් කිරි සප්පයෙක්ව බිහි කරලා රෝහලෙන් පැන ගිහින්.. | A Child Was Delivered And Left At Jaffna Hospital

ඒ යාපනය ශික්ෂණ රෝහලෙන් ය.

එම අදාළ පාසල් සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අයෙකී.

ඊයේ(10) සවස ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර ඒ අනුව මෙම සිසුවිය විසින් දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

ළඟ ළඟම දෙකක්ම.. අහුංගල්ලෙ පත්තුවිල්ල ගැන මේ දැන් ලැබුණ තවත් ආරංචියක් මෙන්න..(UPDATE)

ළඟ ළඟම දෙකක්ම.. අහුංගල්ලෙ පත්තුවිල්ල ගැන මේ දැන් ලැබුණ තවත් ආරංචියක් මෙන්න..(UPDATE)


එම දරුවාව රෝහලේ දමා ඇය පැන ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහලේ බල්ධාරීන් විසින් යාපනය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, එම අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.