පාසල් සිසුවියක් නාන කාමරයේ දරුවෙකු ප්‍රසූත කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 20, 2023 05:16 AM GMT
krishani

krishani

Report

එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ සිද්ධියක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වේ.

නාන කාමරයෙන් බිළිඳකු හඬන හඬක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර බලා ඇති අතර එහි දී සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව මව දැක ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තිස්සමහාරාම පොලිසිය සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha