පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක. - (PHOTOS)
By Wayomi
මොණරාගලදී ලංගම බස් රථයක් පෙරලීමෙන් ළමුන් ඇතුළු මගීන් 36 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා.
ඔවුන් සියබලාන්ඩුව රෝහලට ඇතුලත් කර ඇති අතර අද උදෑසන 6.45ට පමණ කොඩයාන වංගුව අසළදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



