"මේ තැන්වල නම් කොහොමත් බෑ.." - සිගරට් මිලත් වැඩි වෙයි?. එකවරම ආ දුම් පානය කිරිම ගැන තහනම..

France Smoking
By krishani Nov 29, 2023 03:13 PM GMT
krishani

krishani

Report

ප්‍රංශ රජය විසින් දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ප්‍රංශ වෙරළ තීරයේ සහ පොදු උද්‍යානවල දුම්පානය තහනම් කරන බවයි.

"මේ තැන්වල නම් කොහොමත් බෑ.." - සිගරට් මිලත් වැඩි වෙයි?. එකවරම ආ දුම් පානය කිරිම ගැන තහනම.. | A Ban On Smoking In France

ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම තීරණය ප්‍රංශ රජය ගෙන ඇත්තේ වසරකට දුම්කොළ ආශ්‍රිත මරණ 75,000ක් එරට සිදුවන බැවින් එය වැළැක්වීම සඳහා යි.

කෙසේ වෙතත්, එරට රජයේ අරමුණ වී ඇත්තේ 2032 වන විට දුම්කොළවලින් තොර පළමු පරම්පරාව ප්‍රංශය තුළ නිර්මාණය කිරීමයි.

එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ  සිගරට් මිල ක්‍රමානුකූලව වැඩි කරන බවයි.

රෑ 10.00 වෙද්දි සියල්ල වසා දමන්න..සතියේ දින 02 ක් ගෙදර ඉදන් වැඩ කරන්න..අධිකරණයෙන් විශේෂ නියෝගයක්..

රෑ 10.00 වෙද්දි සියල්ල වසා දමන්න..සතියේ දින 02 ක් ගෙදර ඉදන් වැඩ කරන්න..අධිකරණයෙන් විශේෂ නියෝගයක්..


ReeCha