ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා තහනමක්.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Aug 23, 2023 09:34 AM GMT
Wayomi

Wayomi

Report

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුල එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන විකිණීම සහ නිෂ්පාදනය කිරීම තහනම් කර තිබෙනවා.

ඒ, අනුව මෙම තහනම 2023 ඔක්තෝම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

එම තහනමට ලංකාව තුල එක්වරක් භාවිත කරන ලද ප්ලාස්ටික් බිම වීදුරු,කෝප්ප,පිඟන්.පිහි,ගෑරුප්පු,හැඳි,ඉඳිආප්ප තැටි,මල්මාලා ආදිය ඇතුලත්.  

ReeCha