වැසිකිළියේ බිළිදා දමා ගිය දෙමාපියන් බන්ධනාගාරයට

Sri Lanka Sri Lanka Police Investigation Department of Railways
By Sewvandhi Mar 12, 2023 09:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වන මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳා දමා ගිය දෙමාපියන් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පෙරේදා දිනයේ (10) අදාළ බිළිඳා දමා ගිය දෙමාපියන් සොයා කොටුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව ඊයේ (11) දහවල් ඔවුන් අත්අඩංගුවට ගැනුණා.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha