රුපියල් 5000 දීමනාව යළි මාස 06ක් දෙන්න යයි..මුලින්ම ලැබෙන පිරිස මෙන්න..

Sri Lanka Economy of Sri Lanka
By Aruna Jun 22, 2022 03:59 AM GMT
Aruna

Aruna

Report

මේ මාසයේ සිට රුපියල් 5,000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා.

ඒ ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කටයි.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බවයි එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ.

මාස 06 ක් සඳහා මෙම දීමනාව ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now