බංග්ලාදේශය ජය ගනීද..? ලංකාවෙන් අද ලැබුණු ඉලක්කය..
Cricket
Sri Lanka Cricket
Sri Lanka
Bangladesh
Bangladesh Cricket Team
By Sewvandhi
මේ වනවිට බංග්ලාදේශයේ චිතගොං හි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය පැවැත්වෙයි.
එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජනිත් ලියනගේ ය. ඔහු රැස්කළ ලකුණු ගණන නොදැවී 101කි.
එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයයි.
