අවුරුදු 5ට අඩු මල් කැකුළු 39ක් අම්මලත් එක්කම හිර ගෙවල්වල

Report

හෙට දින ලෝක ළමා දිනය යෙදී ඇති පසුබිමක වයස අවුරුදු 5ට අඩු දරුවන් 39 දෙනෙකු තම මව්වරුන් සමග බන්ධනාගාර ගතව සිටින බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව බන්ධනාගාර දහයක මෙම දරුවන් මෙසේ මව්වරුන් සමග රැඳී සිටින්නේ මව්වරුන්ගේ විවිධ වැරදි නිසා බව සඳහන්.

එසේම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා විසින් අඳාළ දරුවන් 39 දෙනා අතරට පිරිමි දරුවන් 17 දෙනෙකු සහ ගැහැණු දරුවන් 22 දෙනෙකු සිටින බව පවසයි.

බිරිඳයි දරුවයි එක්ක කතා කරන්න නැතුව පුතාට උග්‍ර මානසික අවපීඩනය, හරක් කටාගේ පියාගෙන් ජිනීවාවලට පැමිණිල්ලක්

බිරිඳයි දරුවයි එක්ක කතා කරන්න නැතුව පුතාට උග්‍ර මානසික අවපීඩනය, හරක් කටාගේ පියාගෙන් ජිනීවාවලට පැමිණිල්ලක්

ඊට අමතරව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අතරින් නිවසේ සිට කළමනාකරණය කළ හැකි පුද්ගලයින් 500 ක් පමණ භාරකරුවන් නොමැතිව සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඔවුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය දැනටමත් සම්පූර්ණයෙන් යහපත් අතට හැරී තිබුණද ඔවුන්ට තනිව ජීවත්විය නොහැකි බවත් පවුලක් යටතේ රැකවරණය ලැබ ජීවත්විය හැකි බවත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ සඳහන් කළා.

මේ අතර ඇය වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ගෙන් ඇතැම් පිරිස් තම පවුලේ සාමාජිකයින් නිවසට කැඳවා නොගන්නා තත්ත්වයක් මෙන්ම ලිපිනයක් හෝ නොමැති බවයි.

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?