සරසවි සිසුන් 35ක් අත්අඩංගුවට..
By krishani
නවක වදය ලබා දීම යැයි සැක කළ හැකි ආරවුලකට අදාළව වයඹ සරසවියේ සිසුන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |