රජයෙන් පාසල් 35ක් ගැන විශේෂ තීරණයක්.. එම පාසල් මෙන්න..
Sri Lankan Schools
School Incident
Latest Headlines
School Children
Samantha Vidyaratna
By krishani
වතුකරයේ පාසල් 864ක් පවති.
ඒ අතුරින් ආපදා අවදානම් සහිත පාසල් 35ක් ගැන අනාවරණය විය.
මලෛයග තමිළර් ප්‍රජාව සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මේ බව සාකච්ජා විය.
ඉදිරියේ දී එම පාසල් සඳහා විසඳුම් ලබා දීමට කඩිනම් පියවර ගන්නා බව එහිදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළේ ය.
එමෙන්ම, වතුකරයේ පාසල් 864ක් අතුරින් පාසල් 153ක් සඳහා පමණක් ඉඩම් අයිතිය තිබෙන බව ද එහිදී සදහන් විය.
You May Like This Video👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)