එකපාරටම සජබ අත්අඩංගුවට ගත්ත පිරිස කව්ද?
Sri Lanka Police
SJB
Sri Lankan political crisis
By Zara
මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේග ආධාර කරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි අවස්ථාවකදීය.
එමෙන්ම අපේක්ෂකයන්ගේ රුව මෙන්ම විවිධ කොඩි ඇතුළු සැරසිලි කොට තිබූ වාහන 8ක් ද පොලිසිය විසින් මෙහිදී සිය භාරයට ගෙන තිබෙනවා.
