ශ්‍රීපාදයට මේවා අරන් ගියොත් වැඩ වරදී - පුද්ගලයින් 322ක් අත්අඩංගුවට

Report

මෙවර ශ්‍රීපාද වාරය ආරම්භ වූ දා සිට මේ දක්වා එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, හැටන් කොට්ඨාසයේ, හැටන්, පොල්පිටිය, ගිණිගත්හේන සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද වැටලීම්වලදී අඳාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

එසේම එහිදී වැටලීම් 336ක් සිදුකර තිබෙනවා.

තවත් රතු එළියක් - කොටස් ඇඳ වැටෙ‍යි - ඉදිරි දින කිහිපයේ මේ පොලී අනුපාතයන් ඉහළ යන ලකුණු

තවත් රතු එළියක් - කොටස් ඇඳ වැටෙ‍යි - ඉදිරි දින කිහිපයේ මේ පොලී අනුපාතයන් ඉහළ යන ලකුණු

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් විසි ලක්ෂ 65,000ක දඩ මුදලක් ද අයකරගත් බව වාර්තා වේ.

එමෙන්ම පොලීසිය සිදුකළ වැටලීම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, හෑෂ්, කුෂ්, මාවා, මදන මෝදක සහ මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය සොයාගත් බවට ද තොරතුරු වාර්තා වේ.  

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

කාසල් රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවතෙහි ඇත්ත නැත්ත ගැන රෝහලෙන් හෙළිදරව්වක්

කාසල් රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවතෙහි ඇත්ත නැත්ත ගැන රෝහලෙන් හෙළිදරව්වක්