ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. මෙරට බැංකු කිහිපයකින්ම කළ දැනුම්දීම මෙන්න..(PHOTOS)

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines Decision Making
By krishani Nov 26, 2024 07:21 AM GMT
krishani

krishani

Report

සඳුදාට සාපේක්ෂව අද (26) වාණිජ බැංකු වල ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 286.70 සිට රු. 286.85 ක් විය.

IPL ඉතිහාසයම අලුත් කළ ළාබාලතම ක්‍රීඩකයා.. කෝටී ගාණකට අලෙවි වෙලා.. වයස කීයක් කියල ද හිතන්නේ?.

IPL ඉතිහාසයම අලුත් කළ ළාබාලතම ක්‍රීඩකයා.. කෝටී ගාණකට අලෙවි වෙලා.. වයස කීයක් කියල ද හිතන්නේ?.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 294.20 සිට රුපියල් 294.35 දක්වා විය.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 287 සිට රු. 287.10 සහ විකුණුම් මිල රු. 297 සිට රු. 297.10 ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 284.94 සිට රු. 285.19 ක් සහ විකුණුම් මිල රු. 294.75 සිට රු. 295ක් විය.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 286.50 සිට රු. 286.75 ක් සහ රු. 295.50 සිට රු. 295.75ක් විය.

You May Like This Video 👇

.

GalleryGalleryGalleryGallery
ReeCha