ජනපතිට චීනයෙන් කිව්වේ මොකක්ද..

Report

චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අභිරහසක් ඉතිරි කරමින් දැරියකගේ සිරුරක් ජලාශයකින්..

අභිරහසක් ඉතිරි කරමින් දැරියකගේ සිරුරක් ජලාශයකින්..

ඔහු පැවසුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවයි.

නින්දක් කල හදියක්..

නින්දක් කල හදියක්..

එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නොමැති බව වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය. චීන සංචාරය සඳහා මෙරට සිටින චීන තානාපති කාර්යාලයෙන් ආරාධනය ලැබී තිබුණි.  

You may like this video