පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම පිළිබද..
පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ අග භාගයේ දී සිදුකිරීමට හැකිවනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
යෝජනා කැඳවීමේ පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා. අද (26) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
You may like this video