දැනෙන්න වෙනස් වුණ ඩොලරය.. අද සටහන් වුණේ මෙන්න මෙහෙමයි.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Aug 21, 2024 12:25 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද (21) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.36 සිට රු. 295.20 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 303.57 සිට රු. 304.45 ක් විය.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇත.

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..


එම නිවේදනය පහතින්,

Gallery