මෙච්චර Discount දෙන Black Friday සේල් ගැන මේ රහස දැනගෙන හිටියද? - (VIDEO)

Businessman
By Wayomi Nov 29, 2024 02:41 PM GMT
Wayomi

Wayomi

Report

හැම අවුරුද්දකම නොවැම්බර් මාසයේ අපිට එක එක විශේෂ දිනයන් තියෙනවනේ අන්න ඒවගේ නොවැම්බර් මාසය වෙනකොට අපිට වැඩිපුරම අහන්න ලැබෙන වචනයක් තමයි black friday එහෙමත් නැත්නම් කළු සිකුරාදා කියලා කියන්නේ මේ නම අහලා තිබුනාට මොකක්ද මේ black friday කියන එක ගැන ඔයාලට යම්කිසි අදහසක් තියෙනවද අන්න එහෙම black friday කියන්නේ මොනවද කියන එක ගැන කිසිම අදහසක් නැති අය වෙනුවෙන් තමයි අද මේ වීඩියෝ එක.

මේ වෙනකොට ඔයා දැකල ඇති ගොඩාක් ශෝප්ස් ඇන්ඩ් ස්ටෝර්ස් වල මේ black friday discounts දාලා තියෙනවා මේ black friday එක ඔරිජිනල වෙන්නේ usa වලින් තමයි සාමානයෙන් thanksgiving වලට පහුවදා තමයි මේ black friday එක දීලා තියෙන්නේ.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ.( කාලසටහන සහිතයි)

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ.( කාලසටහන සහිතයි)

මේ වර්ෂය සඳහා ඒ කියන්නේ 2024 සඳහා මේ black friday එක යෙදිලා තියෙන්නේ නොවැම්බර් මාසයේ 29වඳ තමයි අපේ ලංකාවේ මීට ටික අවුරුදු කාලෙකට කලින් ට්‍රෙන්ඩ් වෙන්න පටන් ගත්තට ලෝකයේ නම් මීට සෑහෙන්න අවුරුදු කාලෙකට කලින් මේක ජනප්‍රිය ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා.

මේ black friday දවසට ඔන්ලයින් විතරක් නෙවෙයි සෑහෙන්න ෂොප් වල ස්ටෝර්ස් වල ඩිස්කවුන්ට් දෙන්න පටන් ගන්නවා.

ඉතින් මේ තරම් ජනප්‍රිය black friday දිනයට black friday කියන නම් ආවේ කොහොමද කියල දන්නවද 1960දී වගේ පොලිසිය විසින් සැහෙන්න ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා කියලා කියන්න පාවිච්චි කරලා තියෙනවා ඊට පස්සේ මේක rebrand වෙන්න පටන් ගත්තා හුඟක් ෂොප් ඕනර්ස් ලා එයාලාගේ ප්රෝෆිට්ස් කොහොමහරි ලබාගන්න මේ දවස භාවිත කරලා තියෙනවා.

අපේ ලංකාවේ වගේ නම් මේ black friday ඩිස්කවුන්ට් ලැබෙන්නේ හුඟක්ම ඉලෙක්ට්‍රොනික් උපාංග වලට තමයි ඒ කියන්නේ ෆ්‍රිජ් ස්මාර්ට් ෆෝන්ස් වගේ දේවල් වලට මේ black friday ඔෆර් එක වඩාත් යුස්ෆුල් වෙනවා.

හැබැයි ලෝකයත් එක්ක ගත්තම ඇඳුම් කෑම වගේ සියලුම් දේවල් සඳහා මේ black friday එක අදාළ වෙනවා.

අනිත් offers එක්ක black friday compare කරලා බැලුවොත් අනිත් offers වලට වඩා සැහෙන්න හොඳ ලොකු ඩීල් ප්‍රමාණයක් මේ black friday එක හරහා කස්ටමර්ස් ලට ලැබෙන එක සිදුවෙනවා.

ඔන්න ඔයාලටත් ඔයාගේ බජට් එකට අනුව බඩු භාණ්ඩ ගන්න හිතනවා නම් තවත් පරක්කු නොකර මේ black friday ඔෆර් එක ලබාගන්න අමතක කරන්න එපා.

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)

ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)


ReeCha