රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..

Report

මහනුවර නාගරික සීමාවේ සියලු මත්පැන් අලෙවිසැල් වසා තිබෙනවා.

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න.. | Police Arrested One Person At Kandy

ඒ ඓතිහාසික ඇසළ පෙරහැර නිමිත්තෙන් ය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


එවන් පසුබිමක පෙරහැර මාර්ගය ආසන්නයේ දී වැඩි මිලට 'බියර් කෑන්' අලෙවි කළ වෙළෙඳ සැලක හිමිකරුවෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


මෙම වැටලීම සිදුකර ඇත්තේ පෙරහැර වීදි සංචාරය කරන විටත් අදාළ ස්ථානයේ මත්පැන් විකුණන බවට ලද තොරතුරක් මත ය.

එහිදී 'බියර් කෑන්' 12ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.

පාස්පෝට් වෙනස් වෙයි.. එකවරම ගත් තීරණයත් එක්ක ගන්න අයට දැනුම්දීමක් මෙන්න..

පාස්පෝට් වෙනස් වෙයි.. එකවරම ගත් තීරණයත් එක්ක ගන්න අයට දැනුම්දීමක් මෙන්න..


රුපියල් 550කට මිල නියම කර තිබූ 'බියර් කෑන්' එකක් මෙම ස්ථානයේ දී රුපියල් 1,000කට අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.


සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 30,000ක දඩයක් නියම කර ඇත.