මාසේ අවසන් වෙන්නත් ළඟයි.. මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් ඩොලරය ගැන දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Jul 30, 2024 06:53 AM GMT
krishani

krishani

Report

සඳුදාට සාපේක්ෂව අද (30) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

මාසේ අවසන් වෙන්නත් ළඟයි.. මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් ඩොලරය ගැන දැනුම්දීමක් මෙන්න.(PHOTOS) | 2024 07 30 Dollar Rate In Sri Lanka Today

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 297.25 සිට රු. 296.60 ක් සහ රු. 306.75 සිට රු. 306.10 ක් (පිළිවෙලින්) විය.

NDB බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 296.25 සිට රු. 295.75 ක් සහ විකුණුම් මිල රු. 307.25 සිට රු. 306.75 ක් විය.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 297.63 සිට රු. 297.28 ක් සහ රු. 308.31 සිට රු. 307.95ක් (පිළිවෙලින්) විය.

ඩොලරය ගැන සඳහන් කරමින් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඩොලරය ගැන සඳහන් කරමින් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 297.17 ක් සහ විකුණුම් මිල රු. 307ක් විය.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 298.50 සිට රු. 298 සහ රු. 307.50 සිට රු. 307ක් (පිළිවෙලින්) විය. 

GalleryGalleryGalleryGalleryGallery