අලුත් අවුරුද්ද අවසන් වෙද්දිම ඩොලරයට මොකද වුණේ කියල දන්නව ද?.මේ ඒ ගැනයි..(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

අලුත් අවුරුද්ද අවසන් වෙද්දිම ඩොලරයට මොකද වුණේ කියල දන්නව ද?.මේ ඒ ගැනයි..(PHOTO) | 2024 04 16 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.79 සිට රු. 294.20 ක් විය.

එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 303.25 සිට රු. 303.54 ක් විය.

මහජන බැංකුව විශේෂ තීරණයකට යයි - කාලයත් දැනුම් දෙමින් සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. (PHOTO/UPDATE)

මහජන බැංකුව විශේෂ තීරණයකට යයි - කාලයත් දැනුම් දෙමින් සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. (PHOTO/UPDATE)


විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය අවප්‍රමාණය වී ඇත.

Gallery