අලුත් අවුරුද්ද අවසන් වෙද්දිම ඩොලරයට මොකද වුණේ කියල දන්නව ද?.මේ ඒ ගැනයි..(PHOTO)
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.79 සිට රු. 294.20 ක් විය.
එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 303.25 සිට රු. 303.54 ක් විය.

මහජන බැංකුව විශේෂ තීරණයකට යයි - කාලයත් දැනුම් දෙමින් සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. (PHOTO/UPDATE)
විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය අවප්‍රමාණය වී ඇත.
