අලුත් අවුරුද්ද අවසන් වෙන්නත් මත්තෙන් ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO)

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (15) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

අලුත් අවුරුද්ද අවසන් වෙන්නත් මත්තෙන් ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO) | 2024 04 15 Todays Cbsl Official Exchange Rates

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.79 ක් වන අතර විකුණුම් මිල රු. 303.25 ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල ස්ථාවරව පවතී.

Gallery