20-20 ලෝක කුසලාන සිහිනයත් එක්ක, අපේ සිංහයන් පිටියට පිවිසෙන සුපිරි 12දෙනාගේ වටයේ පළමු තරගය අදයි..
Cricket
Sri Lanka Cricket
By krishani
විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතයි.
ඒ අනුව අයර්ලන්තය සමඟ මෙම තරගය ඕස්ට්‍රේලියාවේ හෝබාට් හිදි පැවැත්වේ.
මේ අතර පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුෂාන්ගේ තත්වය ඇගයීමෙන් පසු අද අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරගයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
