මැච් එකේ අලුත්ම උණුසුම - 201ක ඉලක්කයක්..

Cricket New Zealand Cricket Team Australia Cricket Team
By krishani Oct 22, 2022 09:20 AM GMT
krishani

krishani

Report

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයක් අද (22) සිඩ්නි හි පැවැත් වේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 200ක් රැස් කළ අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

නමුත් ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 201ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

JOIN


ReeCha