විස්සයි විස්සේ කාසියේ වාසිය..
Cricket
New Zealand Cricket Team
Australia Cricket Team
By krishani
විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග අද(22) සිට ආරම්භ වේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද තරග වදියි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට පැවැත්වීමට නියමිත අතර මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි.
එමෙන්ම ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තයද අද තරග වදින අතර, මෙරට වේලාවෙන් පස්වරු 4.30ට තරගය ආරම්භවීමට නියමිතයි.
