සීතල නත්තලේම.. ජල කප්පාදුවක්.. පැය 18ක්ම වතුර නෑ.. ප්‍රදේශ ටික මෙන්න..

Report

පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ඒ කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලටයි.

සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් ගැන.. කරන්න යන දෙය මෙන්න..

සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් ගැන.. කරන්න යන දෙය මෙන්න..

හිසරදයක් වුණ රිලා කරදරේට.. ජගත් මනුවර්ණ ගෙනා අමුතුම විදිහේ රිලා යෝජනාව..

හිසරදයක් වුණ රිලා කරදරේට.. ජගත් මනුවර්ණ ගෙනා අමුතුම විදිහේ රිලා යෝජනාව..

ඒ අනුව, හෙට (26) දින පෙරවරු 09 සිට අනිද්දා (27) අලුයම 03 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් හේතුවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවක් සඳහා මෙම ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ ය.

You May Like This Video👇 

.