සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් ගැන.. කරන්න යන දෙය මෙන්න..

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කළ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම්වල සහතිකවල නිවැරදිතාවය පිළිබඳව සොයා බැලීමට ඇති බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අද (24) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.

මේ අතර, ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් තවත් මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් තමා සතුව ඇති බව ඒ මහතා සදහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ජනාධිපති අරමුදලෙන් නලින්දලත් සල්ලි ඇදල ද?. තවත් ප්‍රබල පිරිසකගේ නම් ලැයිස්තුවක් ඇමති නලින්ද අතේ මෙන්න.(VIDEO)

ජනාධිපති අරමුදලෙන් නලින්දලත් සල්ලි ඇදල ද?. තවත් ප්‍රබල පිරිසකගේ නම් ලැයිස්තුවක් ඇමති නලින්ද අතේ මෙන්න.(VIDEO)

වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

You May Like This Video👇 

.