හිසරදයක් වුණ රිලා කරදරේට.. ජගත් මනුවර්ණ ගෙනා අමුතුම විදිහේ රිලා යෝජනාව..

Report

මහනුවර දිස්ත්‍රික්කය පුරා ගම්වල බෝගවලට හානි කරන රිළවුන් අල්ලා ජලාශ දූපත් වලට දැමීම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ සහ බී. එම්. බස්නායක යන දෙදෙනා යෝජානා කර තිබෙනවා.

එම යෝජනාවට ගොවීන් විරෝධය පළ කර ඇත.

වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

ඒ අනුව ගෝවීන් පෙන්වා දෙන්නේ මෙම ජලාශ දූපත් වලට රිළවුන් අල්ලා ගෙනැවිත් දැමීමේ යෝජනාව අසාර්ථක බවත් එම රිළවුන් වික්ටෝරියා, රන්දෙණිගල ජලාශ අවට ගම්මාන වලට කඩා වැදීම නිරන්තරයෙන් සිදුවිය හැකි බවයි.

රිළවුන්ගේ බෝවීම වළක්වාලීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය හා එක්ව රිළවුන් වඳ සැත්කමට (වද්‍යකරණයට) භාජනය කළ යුතුව තිබිය දී ප්‍රශ්නයෙන් බේරීම සඳහා රිළවුන් අල්ලා තම ගම්මාන පිහිටි ජලාශ දූපත් වලට දැමීම තවත් අර්බුදයකට හේතු වන බව ඔවුන් සදහන් කර තිබෙනවා.

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..

මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙන්නේ වික්ටෝරියා ජලාශය සහ රන්දෙණිගල ජලාශය අවට ගොවී ගම්මාන රැසක් මෙන්ම ජනතාව බහුලව පදිංචි වී සිටින ජනාවාස රැසක් තිබෙන බවත්, එම ජලාශ වල ජලය සිඳී ගිය පසු ජලාශ දූපත්වල රඳවන සියලුම රිළවුන් නැවත ගම්මාන වලට වදින බවයි.

You May Like This Video👇 

.