නාඩු සහ කැකුළු සහල් ගැන.. රජය ගත් තීරණය.. විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු අද (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 ක් වේ.

ඉන් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වේ.

ආයෙත් ශිෂ්‍යත්වය?. උඩු දුවපු, ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනුකළ පෙත්සම අවසන්.. තීන්දුව ගැන දැනුම්දීම මෙන්න..

ආයෙත් ශිෂ්‍යත්වය?. උඩු දුවපු, ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනුකළ පෙත්සම අවසන්.. තීන්දුව ගැන දැනුම්දීම මෙන්න..

ආචාර්ය, මහාචාර්ය, දොස්තර පට්ටම් මැති සබයෙන් හැලෙයි?. අද පාර්ලිමේන්තුවේ දී වුණ.. පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)

ආචාර්ය, මහාචාර්ය, දොස්තර පට්ටම් මැති සබයෙන් හැලෙයි?. අද පාර්ලිමේන්තුවේ දී වුණ.. පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)

ඉතිරි 10,000 නාඩු සහල් වෙයි.

ඒ බව රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

කෙසේ වෙතත්, පසුගිය දෙසැම්බර් 04 වනදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 16,000ක් මෙලෙස රැගෙනවිත් තිබේ.

You May Like This Video 👇 

.