නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් අතුරුදන් වෙයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 26, 2023 03:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුන්දලම පොලීසිය සඳහන් කළේ, මුන්දලම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි නිවුන් පාසල් දැරියන් දෙදෙනකු ඊයේ සිට අතුරුදන්ව ඇති බව ඔවුන්ගේ මව පොලිසියට පැමිණිලි කල බවයි.

පාසල් අවසන් වී නිවසට පැමිණීමෙන් පසු මෙම නිවුන් දැරියන් අතුරුදහන් වී ඇතැයි පොලිසිය කියයි.   

.........................................................................

You may like this video - :


ReeCha