පූජනීය ජෙරුසලමේ වෙඩි තැබීමක් - 15 දෙනෙකුට තුවාල 6ක් ජීවිතක්‍ෂයට [UPDATE]
ඊශ්‍රායලයේ, ජෙරුසලම්හි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.
එහිදි තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
----------------------
පූජනීය ජෙරුසලමේ වෙඩි තැබීමක් - 15 දෙනෙකුට තුවාල 4ක් ජීවිතක්‍ෂයට-----@5.50 p.m.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
------------------------------------
පූජනීය ජෙරුසලමේ වෙඩි තැබීමක් - 15 දෙනෙකුට තුවාල------------@4.30 p.m.
ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිහිටි පිවිසුමේදී වෙඩි තැබීමක් සිදුව ඇත.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය භාවිතා කරයි.
මෙහිදී මූලික වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.