මේවා කාගේද ? නීති විරෝධී සුඛෝපභෝගී වාහන 12 ක් අත්අඩංගුවට!

Report

නීති විරෝධී ලෙස ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී වාහන 12 ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අනුර හොඳටම කරලා....පනතත් උල්ලංඝනය කරලා

අනුර හොඳටම කරලා....පනතත් උල්ලංඝනය කරලා

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයකට අනුව මෙම වාහන අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව භාරයට ගන්නා ලද වාහන අතරින් මොන්ටේරෝ , ලෑන්ඩ්කෲසර්, ටොයෝටා වර්ග වලට අයත් ජීප් රථ 12 ක් ඇති බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ පවුලකට දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්

ශ්‍රී ලංකාවේ පවුලකට දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්

මීට ඉහතදී ද මෙවැනිම වාහන15 ක් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රෙගුවට බාර දුන් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.