යුද උණුසුම මැද්දේ සේවකයන් රස්සාවෙන් ඉවත් කිරීමට සූදානමක් - ජනතාව පීඩාවට
මෙටා සමාගම එහි විශාල සේවක ප්‍රමාණයක් ඉවත් කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය පවසයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන කටයුතු කිරීමත් සමග ආයතනික වියදම් ඉහළ යාම ඊට හේතුව බවයි.
ඒ අනුව, මෙටා සමාගමේ සේවකයන්ගෙන් සියයට 20ක ප්‍රතිශතයක් මෙලෙස ඉවත් කරන බව වාර්තා වේ.
පසුගිය වසර අවසන් වන විට මෙටා සමාගම යටතේ සේවකයින් 79,000ක් පමණ සේවය කර ඇත.