වසර 100ක් සපිරෙන කෝප් කමිටුව.
Parliament of Sri Lanka
Sri Lanka
By Hashini
කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාව පිහිටුවා අදට වසර 100ක් සපිරෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ අද (17) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී කල් තැබීමේ විවාදයක් ද ඒ වෙනුවෙන් පැවැත්වෙන බවයි.
රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාව සැලකෙන්නේ මෙරට පාර්ලිමේන්තුවේ පැරණිතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව් ලෙසයි.
කෝප් කමිටුවේ මූලික කාර්යභාරය වන්නේ රජයේ මුදල් සම්බන්ධ වගවීම සහතික කිරීමයි.
