අපයෝජනයකට සම්බන්ධ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් 03ක් අත්අඩංගුවට.

Sri Lanka Police Parliament of Sri Lanka
By Wayomi Jan 30, 2024 09:17 AM GMT
Wayomi

Wayomi

Report

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින්.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ,පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය ලක් කිරීමේ සිද්ධියට අදාළවයි.

මොවුන් තිදෙනාඅද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 


                                                                                  Sponsored By Sarrita Jewellery

අපයෝජනයකට සම්බන්ධ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් 03ක් අත්අඩංගුවට. | 03 Parliamentary Staff Members Arrested

ReeCha