යොහානි කරන්න යන දෙයක් ගැන මුල්වරට හෙළි කරයි..ලුණු දැමීමට හේතුවත් කියයි.(VIDEO)

Sri Lanka Indian Music Yohani de Silva
By Aruna Nov 12, 2021 03:23 AM GMT
Aruna

Aruna

Report
161 Shares

ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි සිය අලුත්ම ගීතය ඊයේ රාත්‍රියේ එළිදැක්වූවා.

ඒ සිය YouTube නාලිකාව හරහා.

මෙම ගීතය එළිදැක්වීමට පෙර ඇය ප්‍රධාන FM නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී තමන්ගේ මීළඟ සැලසුම් ගැනද ඇය මුල්වරට හෙළි කළා.

එම වීඩියෝව මෙන්න…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now