යොහානි ඉන්දියාවේ ජනප්‍රියම හාස්‍ය උත්පාදන වැඩසටහනට...එහිදී සිදුවූ දේ.(VIDEO/PHOTOS)
ඉන්දියාවේ ජනප්‍රියම හාස්‍ය උත්පාදන වැඩසටහන වන ‘කපිල් ෂර්මා’ හි විශේෂ අමුත්තකු ලෙස සහභාගි වන්නට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන යොහානි ද සිල්වාට පසුගිය දිනක අවස්ථාව හිමි වුණා.
‘කපිල් ෂර්මා’ වැඩසටහන වෙනුවෙන් ජනප්‍රිය සහ අති දක්‍ෂ ගී තරු කිහිපයක්ම පසුගිය ‘දීපාවලී’ දා එක්ව සිටියා.
රුවනාරී මනහාරී සුකුමාලී ඔබ තමා ඉන්දියාවේ අංක එකේ වැඩසටහනක් වන මෙම වැඩසටහන Sony TV හරහා විකාශනය වන අතර මෙම සතුටුදායක අවස්ථාව ගැන යොහානි ඇගේ මුහුණු පොතටත් සටහනක් එකතුකොට තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |














