අද බොහෝ පැතිවලට වියළි කාලගුණික තත්ත්වයක්

Report

2026 මාර්තු මස 04 දිනට අඳාළව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 05.30 ට නිකුත්කර අඳාළ නිවේදනයෙන් දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්.

අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න

අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන