පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

Report

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් ඊයේ (3) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නුගේගොඩ පිහිටි ජාත්‍යන්තර පෙර පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ හිසට එහි ගුරුවරියක විසින් ටොක්කක් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව දන්වා තිබෙනවා.

ඒ අනුව අදාළ දරුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් මත එසේ විමර්ශන ආරම්භ කළ බව පොලීසිය දන්වා ඇත.

එසේම පොලීසිය, සිද්ධිය පිළිබඳව දරුවාගෙන් වීඩියෝ සාක්ෂියක් ලබාගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

අඳාළ ඉල්ලීමට අවසර දුන් අධිකරණය විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නියම ක‍ර ඇති බව සඳහන්.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න

අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න

නරේන්ද්‍ර මෝදී වැඩට බහී - ඉන්දියාවත් අවදානෙන් - හතරේ අතේ මැදපෙරදිගට දුරකථන ඇමතුම්

නරේන්ද්‍ර මෝදී වැඩට බහී - ඉන්දියාවත් අවදානෙන් - හතරේ අතේ මැදපෙරදිගට දුරකථන ඇමතුම්