ලොව වයස්ගතම පිරිමියා ජීවන කතරට සමු දෙයි.. මිය යන විට වයස කීයක් ද කියල දන්නව ද?. (PHOTOS)

By krishani Apr 03, 2024 11:18 AM GMT
Report

ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා පොතට එක් ව සිටියේ වෙනිසියුලාවේ ජුවාන් පෙරෝස් මෝරා ය.

ලොව වයස්ගතම පිරිමියා ජීවන කතරට සමු දෙයි.. මිය යන විට වයස කීයක් ද කියල දන්නව ද?. (PHOTOS) | Worlds Oldest Man Juan Peroz Dies

ඔහු මියගොස් තිබෙනවා.

1909 මැයි 27 වනදා උපත ලද ඔහු මිය යන විට 114 වන වියේ පසු විය.

ලොව වයස්ගතම පිරිමියා ජීවන කතරට සමු දෙයි.. මිය යන විට වයස කීයක් ද කියල දන්නව ද?. (PHOTOS) | Worlds Oldest Man Juan Peroz Dies

දරුවන් 11 දෙනෙකු සහ මුණුබුරු මිණිබිරියන් 41 දෙනෙකු ඔහුට සිටින බව වාර්තා වේ.

මොහු ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ වයස 112ක්ව සිටිය දී ය.

ලොව වයස්ගතම පිරිමියා ජීවන කතරට සමු දෙයි.. මිය යන විට වයස කීයක් ද කියල දන්නව ද?. (PHOTOS) | Worlds Oldest Man Juan Peroz Dies

එනම් 2022 වසරේ නොවැම්බර් 4 වන දින ය.

.......................................................................................

May you Like