ලෝක කුසලාන තවත් පුහුණු තරඟ දෙකක් අද.

Cricket India ICC World Cup 2023
By Hashini Sep 30, 2023 06:16 AM GMT
Hashini

Hashini

Report

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් පෙරහුරු තරඟ දෙකක් අද (30) පැවැත්වීමට නියමිතයි.

එක් තරඟයක් ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ගුහාටිහි දී පැවැත්වීමට නියමිත යි.

අනෙක් තරඟය ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තිරුවානන්දපුරම්හි දී පැවැත්වීමට නියමිතය.

ඊයේ (29) පැවති පුහුණු ශ්‍රී ලංකා-බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟයෙන් බංග්ලාදේශය ජය හිමිකරගනු ලැබුවා.

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති තරඟය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ව තිබූ පෙරහුරු තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා. 

ReeCha