පාසල් දරුවන්ට සහ බුද්ධාගමට අනතුරක්! (වීඩියෝ)

Ministry of Education Education
By Zara Mar 04, 2025 08:09 PM GMT
Zara

Zara

Report

මේ දිනවල පාසල් දරුවන්ට දේශනයන් සිදු කරන චාල්ස් තෝමස් නමැති දේශකවරයා නිරාගාමික, මුලධර්මවාදී අදහස් ප්‍රචාරය කරන  බව පවසමින් අද (04) දින ජාතික කාන්තා එකමුතුව ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට විරෝධතා පෙත්සමක් බාර දීමට පැමිණියා.

මේ සඳහා රජයේ අනුග්‍රහයද ලැබෙන බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කර සිටියා.

නමුත් මෙම පෙත්සම බාර දීමට මොවුන්ට අවස්ථාවක් ලැබුනේ නැත.

"මේක රටේ ප්‍රශ්නයක්. දරුවන්ගේ මොළ හෝදන ප්‍රශ්නයක්."

වීඩියෝව පහතින්,

GMOA වර්ජනය කල් දමයි

GMOA වර්ජනය කල් දමයි

2030ට පෙර හඳට යන්න සූදානම්...

2030ට පෙර හඳට යන්න සූදානම්...

ReeCha