මෙච්චර දවසකට පස්සේ සෙනාලි ෆොන්සේකා මාලනී ෆොන්සේකා ගැන කියූ දේ..

Report

අප අතරින් සමුගත් නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ වියෝව අප සියලු දෙනාටම අතිශය දුක්බර සිදුවීමකි.

ඇගේ දුවෙක් සහ සුප්‍රසිද්ධ නිලියක් වන සෙනාලි ෆොන්සේකා ඇය වෙනුවෙන් අද මෙලෙස සටහනක් තැබුවාය.

පොඩි කාලේ ඉදන් මං ගොඩාක් මගේ දුක හංගන් ඉන්න පුරුදු වෙච්ච කෙනෙක්... එලියට දුක පෙන්නන්නේ නැතිව හිනා වෙලා ඉන්න පුරුදු වුනු කෙනෙක්... අම්මා තාත්තාගෙන් පස්සේ මං දුක බෙදාගත්තේ, ජිවිතේ වෙන දෙවල්, මිනිස්සු මාව රිද්දන දෙවල්, අනිත් අයගේ ඔප දූප කිව්වේ නැන්දා එක්ක විතරයි... ඒ වෙලාවට එයා මට බයින්න පටං ගන්නේ "මේ කෙල්ලට ටොක්කක් අයින්න ඕනේ" කියලා... එහෙම කිව්වේ තරහකට නෙවෙයි මගේ මොඩ වැඩ වලින් මාව එලියට ඇදලා ගන්න ඕනේ නිසයි කියලා මං දන්නවා...

කොල්ලෙක්ව විනාඩි 5ක් බදාගන්න සල්ලි ගෙවන කෙල්ලෝ (PHOTO)

කොල්ලෙක්ව විනාඩි 5ක් බදාගන්න සල්ලි ගෙවන කෙල්ලෝ (PHOTO)

කියන දෙවල් අහන්න මිනිස්සු දාහක් හිටියත් විශ්වාස කරන්න පුලුවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි, එතනින් අම්මා තත්තාගෙන් පස්සේ මං වැඩිපුරම විශ්වාස කලේ නැන්දාව. එත් දැං මං ඒ ඔක්කෝම බෙදාගන්නේ කාත් එක්කද අප්පා... දැන් මට එයාලගට දුවලා ගිහින් හිතේ තියන දෙවල් කියන්න පුලුවන් උනානන්... එහෙනං මං දන්නවා මං ඒ ගෙදරින් එන්නේ ආයි පුදුම හිතේ ශක්‍තියකින්... එත් කමක් නෑ, මං ආත්මාර්ථකාමී වෙන්නෙ නෑ, මගේ පුද්කලික හෙතු වලට මං නැන්දාට වද දෙන්නෙ නෑ... මේ හැමදේකින්ම දුර ඉන්න එකමයි හොද, එයා කරපු පිං එක්ක කොහේහරි සතුටින් ඇති... 🤍

අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)

අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)